Pages

ජවිපෙ මන්ත‍්‍රී ප‍්‍රතිපාදනවලින් පාසල් දරුවන්ට පොත් ලබා දේ !


   බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විමධ්‍යගත ප‍්‍රතිපාදනවලින් රුපියල් ලක්‍ෂ 7ක් යොදවා ක‍්‍රියාත්මක කරන ‘පාසල් දරුවන් සඳහා පොත් සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන’ ඉකුත් 05 වන දා අගලවත්ත පිඹුර ප‍්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ විය. අද දිනයේදී පිඹුර විද්‍යාලයේ සියළුම සිසුන්ට 2014 වසර සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් කට්ටල ලබාදීම සිදු කෙරිණ.

රාජපක්ෂ ආණ්ඩුව සලකන්නේ කොල්ලන්ට, කෙල්ලන්ට වඩා බල්ලන්ටයි ! ෴ වෛද්‍ය නලින්ද ජයතිස්ස ෴

     
         වර්තමාන රාජපක්‍ෂ ආණ්ඩුව මේ රටේ තරුණ තරුණියන් නොසලකා හැර තිබෙනවා. උසස් පෙල ඉහලින්ම සමත් A 3 ගත්ත අයටත් විශ්වවිද්‍යාල දොරටු වහලා. උපාධිධාරීන් රැකියා නැතිව වේලෙනවා. එක්කෝ උපාධිය තියාගෙන මේසන් බාස්ලාට අත්වැඩ දෙනවා. උපාධිධාරීන් රේස් බුකීවල ලියන්නො කරලා. රස්සාවක් නැති තරුණයන්ට ජීවිතේ පරදු තියලා හොර බෝට්ටුවෙන් ඕස්ටේ‍්‍රලියාවට පනින්න වෙලා. රස්සාවක් නැති නම් පරස්තාවත් නැහැ.

හොරණ දී ජවිපෙන් නොමිලේ පොත් !


      ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගේ ප‍්‍රතිපාදන හා මන්ත‍්‍රී වැටුප් යොදාගෙන සිදු කරන ‘පාසල් දරුවන් සඳහා නොමිලේ අභ්‍යාස පොත් ලබාදීමේ වැඩසටහනේ’ තවත් එක් අවස්ථාවක් ඊයේ (13) හොරණ ආසනයේ ස්ථාන රැසකදී සිදු කෙරිණ. මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 10කි.

ජ.වි.පෙ. කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගේ හොරණ ජනතා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම හා ජන හමුව


෴ හොඳම දේ දරුවන්ට ෴ පානදුරේ දී පාසල් දරුවන්ට නොමිලේ පොත්.


     ජවිපෙ බස්නාහිර පළාත් සභා අපේක්‍ෂක, පානදුර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අජිත් සිරිසේන සහෝදරයාගේ ප‍්‍රතිපාදනවලින් පාසල් සිසුන්ට නොමිලේ පොත් බෙදාදීමේ අවස්ථා දෙකක් ඊයේ (19) පළාත් සභා මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ගේ ප‍්‍රධානත්වයෙන් පානදුර

About Comrade Rohana Wijeweera

     
          A son of a member of the CPSL, Comrade Rohana Wijeweera had the influence of his father’s politics when he was only 16 years old. Having won a scholarship to study medicine at the Friendship University, (later renamed the Patrice Lumumba Friendship University),

Comrade Rohanawijeweera

Comrade Rohanawijeweera
Rohanawi jeweera