හොරණ දී ජවිපෙන් නොමිලේ පොත් !
ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගේ ප්‍රතිපාදන හා මන්ත්‍රී වැටුප් යොදාගෙන සිදු කරන ‘පාසල් දරුවන් සඳහා නොමිලේ අභ්‍යාස පොත් ලබාදීමේ වැඩසටහනේ’ තවත් එක් අවස්ථාවක් ඊයේ (13) හොරණ ආසනයේ ස්ථාන රැසකදී සිදු කෙරිණ. මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 10කි.
පොත් බෙදාදීමේ අවස්ථාවට පළාත් සභා අපේක්ෂකයන් වන හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියසේන අමරකෝන්, හිටපු මන්ත්‍රී විජිත කරුණාරත්න යන සහෝදරවරුද සහභාගී වූහ.
No comments:
Post a Comment